පුංචි උද්‍යානයක දසත විහිදුනු මාවත් අතරින් ඇගේ අත ගෙන පියමනිද්දී මගේ දෙනෙත දුටු සුන්දර දසුනක් සටහන් කරගත්තෙමි තෙවැනි ඇස තුලින්, ඔවුන්ගේ අවසර නොලබාම. අප දෙදෙනාද අදින් බොහෝ කලකට පසුව මේ ලෙසින්ම ඇවිද යනු ඇතැයි ඈ මගේ සවනට කොඳුලාය.
(Technical : Nikon D3100/ AF-S NIKKOR 18-105 VR - Shutter Speed 1/250 at f 5.6) |
Keep it up
ReplyDeleteඔව්!අපි හැමෝම....අනිවාර්යයෙන්ම! සිංඩියේ දැකලා මේ පැත්තට ආවෙ!ජය වේවා!
ReplyDelete